කොලඹ කොටස් පහලට..

 

අද දින කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසන් කර ඇත්තේ මිශ්‍ර ස්වභාවයක් පෙන්වමිනි. ප්‍රධාන දර්ශක දෙකම සුළු පහත වැටීමක් වාර්තා කර ඇත.

සියලුම කොටස් මිල දර්ශකය 22,788.79 සටහන් විය. දර්ශකය ඒකක 23.73 කින් පහළ ගොස් ඇති අතර, එය 0.10% ප්‍රතිශත පහත වැටීමකි.

එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 දර්ශකය 6,255.63 සටහන් විය. දර්ශකය ඒකක 10.68 කින් පහළ ගොස් ඇති අතර, එය 0.17% ප්‍රතිශත පහත වැටීමකි.

අද දින ගනුදෙනු වූ මුළු කොටස් ප්‍රමාණය 306,880,197 ක් ලෙස සටහන් විය.

 

Previous Post Next Post