මුහුදේ පාවී ආ බෝතලයක දියරක් බිවු දෙදෙනෙක් මරුට...


මුහුදේ පාවී ඇති බෝතලයක තිබූ යම් ද්‍රාවණයක් පණය කිරීමෙන් පසුව පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් තිබේ.

එම ස්ථානයේ පුද්ගලයින් සිව් දෙනෙකු සිට ඇති අතර ද්‍රාවණය පානය කිරීමෙන් පසුව එක් පුද්ගලයෙකු එම ස්ථානයේදී මිය ගොස් ඇත.

අනෙක් තිදෙනා පුත්තලම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු තවත් අයෙකු මිය ගොස් තිබේ. 

Previous Post Next Post