දැනට සිටින ක්‍රිප්ටෝ මුදල් සේවා සපයන්නන් ගෙන් තොරතුරු ලබා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය සමීක්ෂණයක් ආරම්හ කර ඇත.
ප්‍රශ්නාවලියක් මගින් ඔවුන්ගෙන් මේ වන විට තොරතුරු ලබා ගනිමින් සිටින අතර මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය යටතේ ඉදිරියේ දී ඔවුන්ට ලියාපදිංචි වීමට සිදුවේ.
මුදල් විශුද්ධිකරණය වැනි අකටයුතුකම් සඳහා ක්‍රිප්ටෝ මුදල් යොදා නොගන්නා බව සහතික කිරීමට මේ සේවා සපයන්නන් ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයක් ඉදිරියේදී හඳුන්වා දීමට නියමිතව ඇත.
ශ්‍යාම් නුවන් ගනේවත්ත
