මුස්ලිම් පාසල් සෑම සිකුරාදාම 11.30ට වහයි.. අධ්‍යාපන අමාත්‍යංශයෙන් චක‍්‍රලේඛයක්..


අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමීව, මුස්ලිම් පාසල්වල සංශෝධිත කාලසටහන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නව නිර්දේශ මාලාවක් නිකුත් කර තිබේ.

නිකුත් කරන ලද 34/2025 දරන චක්‍රලේඛයට අනුව නොවැම්බර් 13 වන දින සිට ක්‍රියාත්මක වේ.

නව නියෝගය සියලුම පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් ලේකම්වරුන්, කලාප සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් මෙන්ම සියලුම රජයේ සහ රජයේ සහාය ලබන පෞද්ගලික පාසල්වල විදුහල්පතිවරුන් වෙත යොමු කර ඇත.

නව කාලසටහන යටතේ, මුස්ලිම් පාසල්වල දෛනික කටයුතු පහත පරිදි සංශෝධනය කර ඇත.





Previous Post Next Post