හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 300කට ආසන්න ප්‍රමාණයක් සමග ශ්‍රී ලාංකික ධීවරයන් හය දෙනකු හා ධීවර යාත්‍රාවක් මාල දිවයිනේ ආරක්‍ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙරට නාවික හමුදාවෙන් ලද තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම කර ඇත.
අදාළ මත්ද්‍රව්‍ය තොගය දෙහිබාලේ නම් පුද්ගලයාට අයත් ඒවා බවට තොරතුරු ලැබී ඇති බවද සඳහන් වෙයි.
