බෙරලපනාතර සමූපකාර සමිතියට නිලධාරීන් තෝරා පත් කර ගැනීම සඳහා වන නිලවරණය අද දිනයේ පැවැත්විණ.
ඡන්ද හිමි සාමාජිකයන් ගණන පනස්දහස ඉක්මවූ මෙරට වැඩිම සාමාජික සහිත සමූපකාර සමිතිය ලෙස මෙය සැලකෙයි.
මෙවර පැවති නිලවරණයේදී විපක්ෂ නියෝජනය කරන කණ්ඩායම් විසින් ආසන 84ක් ජයගෙන ඇත.
ජාතික ජන බලවේගය සහය දුන් කණ්ඩායමට හිමිව ඇත්තේ ආසන 15කි.
