ඉපලෝගම කට්ටියාව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය සමග විදුහල්පතිවරයා අත්අඩංගුවට ගනිද්දී ඔහුගේ බිරිඳද එම හෝටලවට යාබද නිවසේ සිට ඇති බව වාර්තා වෙයි.
පෑලියගොඩ නගර සභාවේ ජාතික ජන බලවේග මන්ත‍්‍රීවරියක් වන දිස්නා නිරංජලා කුමාරි එහිදී පොලිසිය සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී සඳහන් කර ඇත්තේ තමන් මේ සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බවත් දරුවන්ගේ සුව දුක් බැලීම සඳහා පැමිණෙන බවකි.
එහිදී මන්ත්‍රීවරයගෙන් පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර අද දිනයේද ප්‍රකාශයක් ලබා ගැනීමට පැමිණෙන ලෙස අනුරාධපුර මූලස්ථාන පොලිසිය දැනුම් දී තිබුණි.
කෙසේ තත්ත් අද එම පොලිස් ස්ථානයට ඇය නොපැමිණි බව පොලිසිය සඳහන් කළේය.

මම මොනාවත් දන්නෙ නෑ.. මම බබා.. බබාගෙත් බබා.. නෑ නෑ.. ඔයා බබා.. මම බේබි..
ReplyDeleteIf the school principal husband has so much money how come the wife doesn’t know from where he is getting the money. Now she is trying to be innocent.
ReplyDelete