ප‍්‍රබල ඇමති සිමෙන්ති සමාගමකින් සිමෙන්ති තොගයක ආධාරයක් ඉල්ලයි...


විදේශීය හවුල්කාරිත්වයක් යටතේ මෙරට පවත්වාගෙන යන ප්‍රධානම පෙලේ සිමෙන්ති කර්මාන්ත ශාලාවකින් සිමෙන්ති තොගයක් ලබාදෙන ලෙස ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරුවෙකුගේ ලේකම්වරයකු ඉල්ලා තිබේ.

ඒ සම්බන්ධීකරණ කාර්යාලයක ඉදිකිරීම් කටයුතු වෙනුවෙනි.

සිමෙන්ති කොට්ට දෙසීයක පමණ ආධාරයක් ලෙස ලබාදෙන ලෙස එම ආයතනයෙන් මෙම ලිපිය මගින් ඉල්ලා තිබේ.

අදාළ කාර්යාලයේ ඉදිකිරීමට විවිධ පුද්ගලයන්ගේ හා විවිධ ආයතනවලින් සහයෝගය ලබාගෙන ඇති බවද අදාළ ලිපිය මගින් තවදුරටත් සිහිපත් කර ඇත.


1 Comments

  1. ඉස්සර කප්පං ගත්තෙ නොනිල වශයෙන්.. දැං කප්පං ගන්නෙ නිල වශයෙන්.. පුණරුදයක උදාව..

    ReplyDelete
Previous Post Next Post