වේගය වැඩිවී බස් රථයක් වෙලදසැලකට කඩා වදී.. දෙදෙනෙක් මරුට...


වේගයෙන් ගමන් කළ පෞද්ගලික බස් රථයක් නවතා තිබූ ත්‍රී රෝදය රථයක හා වෙලද සැලක ගැටීමෙන් දෙදෙනකු මිය ගොස් ඇත.

පේරාදෙණිය ගෙලිඔය ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති අතර බස් රථය ත්‍රී රෝද රියක හැපී වෙළඳසැලකට කඩා වැටී ඇති අතර මියගොස් ඇත්තේ එම වෙළඳසැලේ සිටි කාන්තාවක් සහ කුඩා දරුෙවකි.

පේරාදෙණිය පොලිසිය සිදුවීම පිළිබඳ පරීක්ෂණ පවත්වයි.

Previous Post Next Post