කුඩු යාත‍්‍රාවක් මහ මුහුදේදී අල්ලා වරායට ඇදගෙන එයි...


මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන්නේ යැයි සැකපිට ඊයේ දිනයේ ශ්‍රී ලංකා නාවික හමුදා භාරයට ගත් බහු දින ධීවර යාත්‍රාව දික්ඔ්විට ධීවර වරායට ගෙන විත් තිබේ.

ශ්‍රී ලංකාවට බටහිර දෙසින් වූ මුහුදු සීමාවේ දී නාවික හමුදාව විසින් ඊයේ දිනයේ මෙම වැටහීම සිදුකර ඇත.

යාත්‍රාව සමඟ සැකකරුවන්ට හය දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ඉදිරි විමර්ශන කටයුතු සඳහා පොලිසියට භාරදීමට නියමිතය.

Previous Post Next Post