HomeLocal කොටහේනේ වෙඩි තියයි... bylanka C news -11/07/2025 09:50:00 PM කොටහේන ප්‍රදේශයේ සිදුව ඇති වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ඇත. කොටහේන 16 වැනි පටුමගේ මෙම වෙඩි තැබීම සිදුව ඇතැයි පොලිසිය කියයි. පොලිස් පරීක්‍ෂණ ක‍්‍රියාත්මකයි. Tags: Local Facebook Twitter