ත්‍රිකුණාමලේ ගිය නි. ඇමතිට බැණ පන්නා දමයි..

 


ත්‍රිකුණාමලය සම්බෝධි විහාරස්ථානයේ ඇති වූ උණුසුම් තත්ත්වය අතරතුර එහි පැමිණි නියෝජ්‍ය අමාත්‍යයකුට එහි සිටි පිරිසගෙන් දැඩි විරෝධතාවයක් එල්ල වී තිබේ.

එල්ලවන දැඩි විරෝධය හමුවේ නියෝජ්‍ය අමාත්‍යවරයා එම ස්ථානයෙන් වහා ඉවත්ව ගොස් ඇතැයිද වාර්තා වෙයි.

මෙම නියෝජ්‍ය අමාත්‍යවරයා සිදුවීම අතරතුර දෙපාර්ශවය අතර පැවති සාකච්ඡාවකට පැමිණි එක් සංවිධාන නියෝජිතයකුට පරුෂ වචනයෙන් බැන වැදුණු බවටද චෝදනා එල්ල වෙමින් ඇත.

ප‍්‍රශ්ණගත බුදු පිලිමය මේ වන විට යලි එම ස්ථානයේම තැන්පත් කිරීමට පොලිසිය කටයුතු කර තිබේ.

Previous Post Next Post