වෙඩි තැබීමකින් කාන්තාවක් මරුට..


අද පස්වරුවේ මීටියාගොඩ දොඹන්විල ප්‍රදේශයේ සිදුකර ඇති වෙඩි තිබීමකින් කාන්තාවක් මියගොස් තිබේ.

පොලිසිය සඳහන් කරන්නේ එම ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක් තුළ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවය.

මියගොස් ඇත්තේ එම නිවාඩු නිකේතනයේ සේවය කළ කාන්තාවකි.

වැඩිදුර පරීක්ෂණ මීටියාගොඩ පොලිසිය විසින් සිදු කරමින් සිටී.

Previous Post Next Post