තවත් මාලිමා සභාවක අයවැයක් පරදී...

 


අද පැවැති බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාවේ අයවැය වැඩි ඡන්ද තුනකින් පරාජයට පත්විය.

යෝජනාවට පක්ෂව ජාතික ජන බලවේගය සභාපතිවරයා ඇතුළු ඡන්ද 8 ලැබුණු අතර විපක්ෂව ඡන්ද 11 ලැබුණි.

විපක්ෂව ඡන්දය දුන්නේ සමගි ජන බලවේගය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සර්ව ජන බලය පක්ෂය පොදු ජන එක්සත් පෙරමුණ නියෝජනය කළ මන්ත්‍රීවරුය.

Previous Post Next Post