නාවලපිටිය
ප්‍රදේශයට ඇදහැලුනු අධික වර්ෂාවත් නාවලපිටිය බස් නැවතුම්පොළ
ඇතුලු බස් නැවතුම්පොළ අසළ කඩවල් කිහිපයක්ම ජලයෙන් යට විය.
අධික
වර්ෂාව හේතුවෙන් නගරයේ ස්ථාන කිහිපයක්ම ජලයෙන් යට වීම නිසා නගරයට පැමිණෙන
පාරිභෝගිකයන් සහ වෙලෙදුන් දැඩි පීඩාවට පත් වී සිටින බව නාවපිටිය ප්‍රදේශයේ ජනතාව
පවසයි.
රංජිත් රාජපක්ෂ