රන් මිල යලි නගී.. මෙරට පවුම ලක්‍ෂ තුන පනී..

 


ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල යලි ඉහළ යෑම හේතුවෙන් මෙරටද රත්‍රං පවුමක මිල රුපියල් 10,000කින් පමණ ඉහළ ගොස් අැත.

කැරට් 22 රන් පවුමක මිල රුපියල් 301,500ක් හා කැරට් 24 රන් පවුමක මිල රුපියල් 336,000ක් දක්වා ඉහළ ගොස් ඇත.

ලෝක වෙළෙඳපොළේ රන් මිල ඩොලර් 4,200 සීමාව පසු කර මිලකට අලෙවි වෙයි.

Previous Post Next Post