අමාත්‍යවරයා
ඒ බැව් සිය අමාත්‍යාංශයෙදි විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ බව පැවසිය.
එහිදි වැඩි දුරටත් අදහස් දැක්වූ සමන්ත විද්‍යාරත්න අමාත්‍යවරයා කියා සිටියේ, සජිත් ප්‍රේමදාස මහතාගේ ගෝල බාලයන් වතු කම්කරු වැටුප වැඩි කිරිමට විරුද්ධව මතය ප්‍රකාශ කිරිමේදි වතු කම්කරුවන්ගේ දැඩි විරෝදයක් විපක්ෂයට එල්ලවන විට සජිත් ප්‍රේම දාස මහතා පසුව වතු කම්කරු වැටුප වැඩි කිරිම රජය කල හොද වැඩක් බවට පසුව සිය මතය ප්‍රකාශ කල බවයි.
රංජිත් රාජපක්ෂ
