අධික වේගයෙන් ගිට ත්‍රීවිලයක් මෝටර් රථයක ගැටී ලොකු අනතුරක්..


හැටන් සිට කොටගල ප්‍රාදේශීය සභා කාර්යාලය අසල මාර්ගයේදී අධික වේගයෙන් ධාවනය වූ ත්‍රීරෝද රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වූ මෝටර් රථයක ගැටී අනතුරට පත් වි ඇත.

කොටගල ප්‍රාදේශීය සභාවේ රියදුරු බලපත්‍රයක් නොමැති සේවකයෙකු විසින් එම ත්‍රීරෝද රථය ධාවනය කර ඇති බවත්, අනතුරින් ත්‍රීරෝද රථයට දැඩි අලාභ හානි සිදු ඇත.

අනතුර පිලිබද දිඹුල පතන පොලිසිය පරික්ෂන පවත්වයි.

රංජිත් රාජපක්ෂ               

Previous Post Next Post