මත්ද්‍රව්‍යවලට දැඩි ලෙස ඇබ්බැහි වූ තරුණයෙක් කතරගම පූජා භූමියේ පිහිටි පූජනීය බෝධීන් වහන්සේ මතට නැග තිබේ.
ඔහු භාවිතයට පුරුදුව සිටි මත්පෙති නොලැබීම මෙයට හේතුව වී ඇත.
කැබැල්ලෑව ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා ඊයේ (25) දින බෝධීන් වහන්සේ මතට නැගගත් පසු, ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ප්‍රදර්ශනය කරමින්, අසභ්‍ය වචන පවසමින් සහ විවිධ ඉල්ලීම් කරමින් මහ හඬින් කෑගසමින් සිට ඇත.
මෙම තත්ත්වය සැලවීමත් සමඟම කතරගම පොලිසියේ ස්ථානාධිපතිවරයා ක්ෂණිකව එම ස්ථානයට පැමිණ තත්ත්වය සමනය කර ඇත.
ඒ අනුව, එහි රාජකාරියේ නිරතව සිටි සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අදාළ තරුණයා බෝධීන් වහන්සේ මතින් බිමට බස්සවා ගැනීමට කටයුතු කර තිබේ.

අරගලයක් කරලා ගොබ්බ තරුණ පරපුරේ මොළවල් හෝදලා හෝදලා ගොඩනගාගත් පුනරුදයේ පුනරුත්ථාපනය අපේ විලිබිය.හෝදමු අපි හෝදමු
ReplyDeleteපුනරුදයේ පුනරුත්ථාපනයට හිල් සහිත යට ඇඳුම් හෝදමු අපි හෝදමු.
ReplyDeleteko ara JVP hour set eka
ReplyDeleteIdiot
ReplyDelete