අද (21) අලුයම ගෝමරංකඩවල ප්රාදේශීය සභාවේ සභාපති රංගික ප්රගාත් ධර්මදාස මහතා ජීවිතක්ෂයට පත්විය.
හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර ප්රතිකාර ලබමින් සිටියදී ඒ මහතා මෙලෙස අභාවප්රාප්ත විය.
මිය යන විට ඒ මහතාගේ වයස අවුරුදු 34ක් විය.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජනබල වේගය නියෝජනය කරමින්, ගල්කඩවල කොට්ඨාසයෙන් තරග කොට ජයග්රහණය කිරීමෙන් අනතුරුව ඒ මහතා එම සභාවේ සභාපතිවරයා ලෙස පත්වී සිටියේය.

ඔබට නිවන් සුව පතමි.
ReplyDelete