ආණ්ඩුවේ කුඩු ඇල්ලීමේ මෙහෙයුම සංදර්ශනයක් පමණක් බව ජනප්‍රිය ගායන ශිල්පී සංගීත් විජේසූරිය මහතා පවසයි.
අන්තර්ජාල නාලිකාවන සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කර ඇත.
"අනුර කළුයි මිටියි ගමේ එකා කියද්දි මට හිතුණා අනුර ගේමක් ගහයි කියලා. මට අනුරගෙන් පෞද්ගලිකව ලැබුණු දෙයක් නෑ. අනුරත් ගෝතයා නම් තක්කඩියා නම් මම හිරේ දැම්මත් ඒක කියනවා. තක්කඩි වැඩ කරන්න එපා හලෝ මිනිස්සුන්ට.
මේ ආණ්ඩුව දැන් කුඩු අල්ලනවා නෙ කිලෝ ගණන්. ඒවාට මොනවාද වෙන්නේ. සංදර්ශන විතරයි. මේ ආණ්ඩුව ඒක හදන්නේ නෑ. මට වෛරයක් නෑ. පපුව ඇතුළේ සාමාන්‍ය වෛරයක් තියෙනවා. මාලිමාවේ එකෙක් එහෙම කරනවා නම් ඒක වැරදියි. මාලිමාව වැරදි නම් කතා කරන්න එපා කියලා ද කියන්නේ. උඹලත් එහෙම කරනවා නම් උඹලා ලැජ්ජා වෙන්න ඕන. මාලිමාවේ නෙමෙයි මොකා වුණත්."

Dan ithin kade giya thopita Dan thamayi therenne...lapa kotaage team eka gahana game eka...
ReplyDeleteko ban ara ewanawa kiuw salli
ReplyDeleteමාලිමාවෙ කුඩූකාරයො නෑ ඉන්නෙ කුනුහරුප කොමෙන්ට් දමන අපතයො .
ReplyDeleteනුගේගොඩට ආවෙ කුඩුකාරයොලු
කුඩු ඇල්ලීම ෂෝ එකක් නම් ඒකෙ නලුවෙක්ද අර එක වතාවක් තකහනියේ මීගමු ගිහිල්ල එකෙක්ව බදාගෙන සැනසුව අප්පච්චි උත්තමය.
ReplyDeleteDo you know that it was a big lie spread headed by JVP.
Deleteඇත්තට නිදා ඉන්න එකා අවදි කල හැකි උනත් හොරට නිදන් ඉන්න ලොල්ලන් අවධි කල නොහැකි අතර ඇස් පනා පිට ඔප්පු වන දේ පවා පිළිගැනීමට නොහැකි තරම් අඳ බාලය.
Deleteකඩේ ගිහින් රට විනාස කරලා දැන් පවු සමාකරගන්නද හදන්නේ. 76 වසරක සාපේ ජවිපාවුන් හා රෙදි නැතුව කඩේ යන අපතයන්.
ReplyDeleteවෛරී ගොබ්බ මාලිමා සෙට් ඵකට රත් වෙන්න ලැබුනා නේද නුගේගොඩින් ගින්දරක්.ලැජ්ජ වෙන්න ඕන ආණ්ඩුවට අවුරුද්දක් පිරෙනකොටම විපක්ෂය මෙවැනි ජනකායක් පුංචි නගර භූමියකට ඒකරාශී කරගැනීම ගැන.ජනපති ආණ්ඩුවේ ජරාකරගන්න රෙදි හෝද හෝද ඉන්නේ නැතුව රටේ ජනතාවගේ දියුණුවට වගේම දුක් කන්දරාවලට පිහිටවන්න ඕනනේ.කුඩා දරුවන් දැරියන් විනාශ වෙනවා දැක දැක තවත් ඵ් දරුවන්ට ලිංගික ආභාසයන් උගන්නන්න හදනවා හරිනි නෝනා.මොන කරුමයක් කර ගත්තද ජනතාව.
ReplyDeleteජෙප්පො කියන්නෙම ශාපයක් රටම විනාශ කලා මුං. අහිංසක ජීවිත විනාශ කලා. දේපල ඉවරයි. වාරිමාර්ග ඔක්කොම ඉවරයි . තොපේ පැලවත්තේ සල්ලිවලින් පිලිසකර කරපියව්. තිරිසන් ජෙප්පො.
ReplyDeleteow kalin hitapu ewun meka sura purayak karalane giye. 🍑🤣💨
Delete