2026 වසර සඳහා ඉදිරිපත් කරන ලද කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ අයවැය යෝජනාව අද පරාජයට පත්විය.
එම අයවැය ලේඛනය පරාජයට පත් වූයේ වැඩි ඡන්ද හතරකිනි.
මෙම ප්‍රාදේශීය සභාව පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පසුව රහස් ඡුන්ද විමසීමකින් ජාතික ජන බලවේගය් බලය පිහිටවනු ලැබීය.