ත‍්‍රි’මලේ සම්බෝදි විහාරයේ බුද්ද ප‍්‍රතිමාව ඉවත් කලේ ආරක්‍ෂාවටයි..- ඇමති විජේපාල


ත්‍රිකුණාමලයේ සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයේ බුද්ධ ප්‍රතිමාව ඊයේ රාත්‍රියේ ඉවත් කලේ ආරක්ෂාව සඳහා බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

එම ප‍්‍රතිමාව අද දිනයේ යලි ස්ථාපිත කරන බවත් ඇමතිවරයා පැවසුවේය.

ඔහු මේ බව පැවසුවේ අද පාර්ලිමේන්තුව අමතමිනි.

එම ප්‍රදේශයේ සාමය පවත්වා ගැනීම සඳහා පොලිසියට උපදෙස් දී ඇතැයිද ඔහු තව දුරටත් පැවසුවේය.

4 Comments

  1. අනාරක්ෂිත තත්ත්වය මොකක්ද?

    ReplyDelete
  2. දෙමළ ඉල්ලීමට දෙමළ පොලීසිය කරන වැඩ තව ටික කාලයයි

    ReplyDelete
  3. Mokakda arakshakari kiyanne..thopi me budu pilime ayin karanna katayithu kale..Anika oya amathiyaa LTTE ekek.sinhala namak daagena inne..kalakanniyaa...serama horu munge malimawe...Ara ahinsaka hamuduruwantath gahala

    ReplyDelete
  4. හෙට හෝදන්න මාලිමා කට්ටිය මාධ්‍ය සංදර්ශන තියයි පැයෙන් පැයට.සාසනයට අත තියලා ලොකු පවක් කරගත්තා.ඉක්මණින් ගෙදර යයි වගේ.

    ReplyDelete
Previous Post Next Post