සමාජ ජාලවල යන්නෙ බොරු.. නුගේගොඩ රැලියෙ පින්තූර බොරු... සහෝදරවරු කලබලවෙන්න එපා..

 


සමාජ ජාලාවල වැඩි වශයෙන් ඇත්තේ අසත්‍ය බව ජනතා විමුක්ති පෙරමුණේ ‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.

එනිසා ඒවායේ පලවන අසත්‍ය තොරතුරු වලට කිසිවෙකු කලබල විය යුතු නැති බවද ඒ මහතා පැවසීය. 

සමාජ මාධ්‍යවල ඇති තොරතුරු වල විශ්වාසනීයත්වය මේ වන විට සෑහෙන ප්‍රමාණයකින් අඩු වී ඇති බවත් පැවසූ ඔහු සමාජ මාධ්‍යයන්හි තොරතුරු පළ කරන බොහෝ අය ව්‍යාජ මිනිසුන් බවද කියා සිටියේය.

එම තත්ත්වය මත සමාජ මාධ්‍යවල ඇත්ත නැත්ත තෝරාගැනීමේ ගැටලුවක් ඇතිවී තිබෙන බවද පැවසූ ඔහු පසුගිය දා විපක්ෂයෙන් නුගේගොඩ පැවැත්වූ රැස්වීමේ පින්තූර පවා සමාජ මාධ්‍ය ඔස්සේ සකස් කරන ලද බවත්  පැවසුවේය

ලන්ඩනයේදී පැවැති ඉල් මහ සමරුව අමතමින් එම මහතා මෙම අදහස් පළ කරන ලදී.

8 Comments

  1. PINTHURA BORUDA MAHATHTHAYA ? APITA PUKENUTH HINAYANAWA OYALA BAYAWELA INNA THARAMATA

    ReplyDelete
  2. Photos දැකල හොදටම “ හික්” ගෑවිලා. ඔහොම යං.

    ReplyDelete
  3. You can't deceive London diaspora.

    ReplyDelete
  4. ටිං ටිං ඉඳලා හිටලා ඇත්තත් කියනවා.ඔව් උඔලගෙ සමාජ ජාලාවල තියෙන්නේ බොරු විතරනේ ඩයි මයිනෝ.

    ReplyDelete
  5. අනේ මන්දා ඉතින්...නේද?

    ReplyDelete
  6. ටිල්වින් සහෝදරයා එංගලන්තයේ සංවිධානය කර තිබු ඉල් මහ සැමරුමකට ගියෙත් නැහැ ඵයා ගිය වාහනයට බාධා කරමින් LTTE ඩයස්පෝරා ගොබ්බ සෙට් ඵක ගොන් සීන් දමා කලබල කලෙත් නැ.

    ReplyDelete
    Replies
    1. අර ඩ්‍රැකියුලා සාමි වරයා වගේ ගියේ කවුද?

      Delete
Previous Post Next Post