අයවැය මගින් වෛද්‍ය වෘත්තිකයන් නොසලකා හරිමින් ඔවුන්ගේ පහසුකම් කප්පාදු කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය චෝදනා කරයි.
වෛද්‍යවරුන් ආදායම් බදු හේතුන් විශාල පීඩනයක පත්ව සිටින වටපිටාවක අයවැෙයන් හෝ සහනයක් ලබාදීමට ආණ්ඩුව අපොහොසත් වී ඇති බවද එම සංසදය කියා සිටී.
වහාම වෛද්‍යවරුන් සඳහා ප්‍රවාහන පහසුකම් ඇතුළු අනෙකුත් දීමනා ලබාදීමට කටයුතු කළ යුතු බවද එම සංගමයේ අදහසයි.
වෛද්‍යවරුන්ට තීරැබදු රහිත වාහන බලපත්‍ර හෝ දේශපාලන අධිකාරියට ලබාදෙන ලෙස ප්‍රවාහන පහසුකම් ලබා දිය යුතු බවද එම සංගමය අවධාරණය කරයි.
ප්‍රමාණවත් නිල නිවාස ඇතුළු නේවාසික පහසුකම් ද වෛද්‍යවරුන් සඳහා නොමැති බවත් මේ සම්බන්ධයෙන්ද රජය කඩිනම් අවධානය යොමු කළ යුතු බවත් සංසදය කියා සිටී.

රජයේ මාණ්ඩලික නිලධාරීන්ට වගේම වහාම වෛද්‍යවරුන් සඳහාත් ප්‍රවාහන පහසුකම් ප්‍රමාණවත් නිල නිවාස ඇතුළු නේවාසික පහසුකම් ද ලබාදෙන්න.
ReplyDeleteඑසේම රජයේ මාණ්ඩලික නිලධාරීන්ට නොමැති ප්‍රයිවෙට් ප්‍රැක්ටිස් කිරීමේ අයිතිවාසිකම වෛද්‍යවරුන්ට දීමත් අසාධාරණයකි.
රජයේ මාණ්ඩලික නිලධාරීන්ටත් ප්‍රයිවට් ප්‍රක්ටිස් කරන්න අවසර දෙන්න උදාහරණ ලෙස AGA GA වගේ අයට එතකොට ගොවියාට පොහොර ටික ගන්න එහෙම ලේසි වෙයි
Delete