පාර්ලිමේන්තුවට පිවිසෙන පොල්දුව මංසන්ධිය ආසන්නයේ අද පස්වරුවේ විරුද්ධතාවයක් පැවැත්වින.
ඒ දීර්ඝ කාලයක් තිස්සේ ඇදෙමින් පවතින වැටුප් විෂමතාවයට විසඳුම් ඉල්ලා ගුරු විදුහල්පතිවරුන් හා විශ්‍රාමයක විදුහල්පති ශ්‍රේණි ධාරීන් විසිනි.
ඔවුන් කියා සිටින්නේ වසරක් තිහකට ආසන්න කාලයක් නොවිසඳා ඇති මෙම වැටුප් විෂමතාවය වහා නිවැරදි කරන ලෙසයි.
රජයන් ගණනාවක් හරහා රැවටීමට ලක් වූ පිරිසක් ලෙස මෙවර අයවැයෙන් හෝ එම සහනය බලාපොරොත්තු වන බවද ඔවුන් කියා සිටියහ.

ඔය ළඟ ඉන්න අකමැතිනියගෙන් අහපන් ඔය යවපු රොකට් එකට ආණ්ඩුවේ සල්ලි වියදම් කළාද ?දැන් ඒකෙන් ප්‍රයෝජනය ගන්නේ කවුද කියන එක. අවලාද නගන්නයි කයිවාරු ගහන්නයි බොරු කියන්නයි විතරයි මේක දන්නේ
ReplyDeleteThis man is a real joker. Lotus tower is generating so much income these days and the rocket project didnt spend a single rupee from the government. He as always talks only to the gallery and the 159 colleagues mostly jokers as well.
ReplyDelete