තද වැසි වැටී දුම්රිය නිළ නිවාස යටවේ...


හැටන් ප්‍රදේශයට (23) දින පස්වරුවේ ඇදහැලුණු අධීක වර්ෂාවත් සමග හැටන් දුම්රිය ස්ථනාධිපතිවරයාගේ නිළ නිවස අඩි 5ක් ජලයෙන් යට වී ඇත.

හැටන් පොලිස් ක්‍රීඩාංගණය අසන්නයේ පිහිටි මෙම නිළ නිවස ආසන්නාය් ජලය ගලා බසින බෝක්කුව මඩ වලින් සිර වීම නිසා වැසි ජලයෙන් දුම්රිය ස්ථානාධිපතිවරයාගේ නිළ නිවස යට වී ඇති බවයි හැටන් දුම්රිය ස්ථානයේ සේවකයින් කියා සිටියේ.

Previous Post Next Post