Home මඩකලපුවේ පුරාවිද්‍යා පුවරු ගලවා කුණු ට‍්‍රැක්ටරේට පටවයි.... bylanka C news -11/23/2025 06:22:00 PM මඩකළපුව ප‍්‍රදේශයේ පුරාවිද්‍යා ස්ථානටක නාම පුවරු ගලවා ඉවත් කරන දර්ශන සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙයි.ඒවා ගලවා ට‍්‍රැක්ටර්වල පටවාගෙන යන අයුරු වීඩියෝවල දැක්වෙයි. කුමන හේතුවක් මත මෙම කටයුත්ත කරන්නේදැයි පැහැදිලි නැත. Facebook Twitter