ධීවරයන්ට ඉන්ධන සහනාධාර මතම යැපෙන්න දෙන්න බෑ..

 


ධීවරයින්ට සැමවිටම ඉන්ධන සහනාධාර මත යැපීමට ඉඩ නොදිය යුතු බව ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් පැවසීය. 

ධීවරයින් අන් අයට තම ජීවනෝපායන් ගොඩනඟා ගැනීමට උපකාර කළ හැකි සාර්ථක ව්‍යවසායකයින් බවට පත් කිරීම රජය අපේක්ෂා කරන බව ඔහු සදහන් කලේය. 

මෙම අරමුණ ඉටු කර ගැනීම සඳහා රජය දැනටමත් වැඩසටහනක් දියත් කර තිබෙන බවත් ඔහු තවදුරටත් පැවසීය.

1 Comments

  1. මූටත් තියෙන්නෙ මාළු කාරයෙක්ගේ පෙනුම

    ReplyDelete
Previous Post Next Post