නුවරඑළිය නගර මධ්‍යෙය් පිහිටි ඉන්ධන පිරවුම් හළක් අසළ සුදු ඉර මත සිටි සුනඛයකු ජීප් රථයකින් යට කර දමා පලා යන අයුරු අසළ වෙළදසැළක සවි කර තිබූ ආරක්ෂිත කැමරාවක (22) දින සටහන් වී තිබුණි.
නුවරඑලිය
නගර මධ්‍ය යේ පිහිටි ඉන්ධන පිරවුම්හළක සේවකයන් විසින් සුරතලයට ඇති කරන සුනකයෙකු
නගරයට පැමිණෙන ඇතැම් පිරිස් සමග සෙල්ලම් කරමින් සිටින සුනකයෙකු බවත්, නුවරඑලිය ප්‍රදේශයේ
පිංකමකට පිරිසක් පැමිණි ජීප් රථයකින් එම සුනඛයා යට කර දමා යන අයුරු අසළ සිටි සියලු
දෙනාගේ සිත් කම්පා කරවන සිද්ධියක් වූ බවයි සිද්ධිය සියැසින් දුටුවන් පවසන්නේ.
අනතුරට
පත් සුනකයා මිය ගිය බවත්, පසුව ඉන්ධන පිරවුම්හලේ සේවකයන් විසින් සුනකයා වළ දමා ඇති
බවත්, විනය ගරුක රියදුරන් සුදු ඉරක් මතින් මාරුවන පදිකයන් හෝ සිව්පාවෙකු අනතුරට
පත් නොකර රිය ධාවනය කිරිම වගකීමක් බවයි සිද්ධිය දුටුවන් පවසන්නේ.

ප්‍රදේශවාසීන් අද දුක්වෙන්නේ සුනඛයා හැසිරෙන විධිය හොඳටම දැනගෙන නේද?ඵ්කට ප්‍රදේශවාසීන් වගකියන්න ඕන වගේම පාපයෙන් කොටසක් ඵයාලටත් හිමිවෙනවා නේද?යටකරගෙන යන අදහසින් කවුරුත් වාහන පදවන ඵකක් නැති වුවත් සුදු ඉර තියෙන විශේෂයෙන්ම ජනතාව නිතර පාර මාරු වන ස්ථානයක් ආසන්නවන මොහොතක වාහනයේ වේගය පාලනය කරගන්න ඵක විනයගරුක රියදුරන්ගේ වගකීමක් බවද සලකන්න.සියලු සත්වයෝ සුවපත් වෙත්වා!
ReplyDeleteමෙහිදී තව දෙයක් කීමට ඇත්තේ ඵහිදී පිංකමට පැමිණි පිරිසම එකතුවෙලා කරපු දෙයක් ලෙස හැඟවීමෙන් ඵයද අපහාසයකට ලක්කරමින් පිරවුම්හලින් ද්වේෂ සහගත ප්‍රකාශයක් නිකුත්වීම.රියදුරු වරද පිංකමට සම්බන්ධ නොකරගන්න ලෙස කාරුණික වෙමු.
Delete