ජාතික ජන බලවේගය විසින් පාලන බලය හොබවන ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ අයවැය මූලික චන්ද විමසීමේදී සම තත්ත්වයෙන් අවසන් විය.
ඒ හේතුවෙන් නැවත වතාවක් ඡන්ද විමසීමට ලක් කර වැඩි ඡුන්දයෙන් අයවැය සම්මත කිරීමට හැකි විය.
එහිදී එක්සත් ජාතික පක්ෂයේ සහය ඇතිව අයවැය යෝජනාවලිය සම්මත කෙරින.