ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය ආරම්භ වි ටික දවසකින් එය පොඩ්ඩක් දුර්වල වූ බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් සිල්වා මහතා සඳහන් කරයි.
නමුත් මේ වන විට එය නැවත ආරම්භ කර ඇති බවද ඒ මහතා සඳහන් කළේය.
ඔහු මේ බව කියා සිටියේ ලන්ඩනයේ පැවති ඉල්මහ විරු සැමරුමට එක් වූ අවස්ථාවේ එහි දේශනය සිදු කරමිනි.
සෝක් පොඩ්ඩ.
ReplyDeleteප්‍රගතිය සියේට බිංදුවයි !
කෙහෙල් කැනක් කරෝල කූරියෙක් වත් දෙනවනං ඔන්න මොනවහරි කරන්න තිබුනා
මව්බිම නෑතිනම් මරනය කියලා අද LTTE ඩයස්පොරා එක එක්ක යටින් ඩීල අද ද්‍රෝහියෙක් වගේ වෑඩ කරන ජෙප්පෝ .....
ReplyDelete