බීමතින් රිය පැදෙවුවොත් බැලුම පුම්බන්න පැය 24ක් ඔ්නෑ...


බීමතින් රිය පදවන රියදුරන්ට බැලුම පිම්බීම සඳහා පැය විසිහතරක කාලයක් ඉදිරියේදී ලබාදීමට සිදුවුණු ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් දොළවත්ත මහතා සඳහන් කරයි.

හිටපු කතානායක අශෝක රන්වල මහතා රිය අනතුර සිදුවූ අවස්ථාවේ මත්පැන් බීම සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණය දවසක් පමණ ප්‍රමාද වීම ගැන ඔහු මේස් ප්‍රතිචාරය දැක්වීය.

හිටපු කතානායකවරයෙක් හේතුවෙන් නීතිය නැව්වාද ගැටලුවක් ඇති බවද පැවසූහු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ සම්බන්ධයෙන් විමසීමේදී ඉතා අසරණ බවක් පෙන්වූ බවද කියා සිටියේය.

3 Comments

  1. රන්වල හොර පකයා ගැන නම් කතා කරලා වැඩක් නෑ. ලැජ්ජවක් නැති තක්කඩි නාකි පකයා නම් අමුම අමු ගූ ගොඩක්. අඩෝ ලොලුවත්තයෝ තොපිම හොරා, සමනලයා දේශ ද්‍රෝහියා, මහ බැංකු හොරා කියලා හංවඩු ගහපු තොප්පිගල පොන්න රනිල් එක්ක බල්ලෝ ගහන පනතක් සම්මත කරන්න පැය 24ක් වත් යන්නේ නෑ නේද පොන්නයෝ?

    ReplyDelete
  2. රංවලයා රීගත්තා. දැන් ඩෝබිලාට හොදට වැඩ.

    ReplyDelete
Previous Post Next Post