උපාධිය පිළිබඳ ප්‍රශ්නයක් මුල් කරගෙන කතානායකවරයෙක් සිය ධුරයෙන් ඉල්ලා අස්වුනේ අශෝක රන්වල මහතා බව නියෝජ්‍ය අමාත්‍යය එරංග ගුණසේකර මහතා සඳහන් කරයි. ලෝක ඉතිහාසයේ පළමු වතාවට එවැන්නක් සිදුවූයේ මෙරට ජාතික ජන බලවේග රජයක් යටතේ බවද ඔහු කියා සිටී.
මෙවර රන්වල මහතාගේ අනතුර සම්බන්ධයෙන් බොරු දේවල් සමාජගත කරමින් සිටින බවද පැවසූ ඔහු අදාළ අනතුර සම්බන්ධයෙන් තමන්ට ද කනගාටුවක් ඇති බව ද සඳහන් කළේය.
එම අනතුර සම්බන්ධයෙන් නීතිය පොදු ලෙස ක්‍රියාත්මක වී ඇති බවද ඔහු තවදුරටත් සඳහන් කළේය.
කෙසේ වෙතත් අශෝක රන්වල මහතාගේ දේශපාලන භූමිකාව පිළිබඳව පක්ෂයක් ලෙස වගකීමට සූදානම් බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

Really don't you have any shame to defend him ? He is the only one because he is a liar & cheater . Hence no one ever done something that so low to do something like that. Now you know why you can't find any one like him in any other country either.
ReplyDeleteඋපාදියක් තියෙනවා කියලා බොරු කියලා මිනිස්සු රවට්ටලා කතානායක කමත් හොර බොරු වන්චාවෙන්ම අරගෙන කනමදයා වගේ බීලා බීලා මිනිස්සු හප්පලා ඒ මිනිස්සුන්ට තර්ජයන කරවලා බය කරපු එකම පොන්නයත් රංවල නාකියාමයි.
DeleteThe only “technician” who lied the people about having a PhD and became MP and Speaker of Parliament — without even a bachelor’s degree. 🤣🤣
ReplyDeleteඑරංගගෙ හේදිල්ලනම් හරිම සවුත්තුයි. දැන්නම් ගන්දස්කාරෙ බල්ලෙකූටවත් පලාතකටවත් යන්න බෑ
ReplyDeleteඩෝබිලට හෝදන්න අමාරු උනාම ඇමති එනවා, ඇමතිටත් අමාරු නම් ජනාධිපති ඇවිල්ලා පාර්ලිමේන්තුවේ පොර ටෝක් එකක් දීලා යනවා. ආං එතකොට ඩෝබිලා හුරේ දානවා.
Deleteඋපාධියක් තියනවා කියලා රටම අන්දපු ලොව එකම කතානායක රන්වලයි.
ReplyDeleteටෙක් එකක සහතිකයක් තියාගෙන උපාධියක් තියෙනවා කියල කියපු එකෙක් නේ මේකත්.
ReplyDeleteනිකං උපාධියකුත් නෙවෙයි. ආචාර්ය උපාධියක් තියෙනවය කිව්වෙ.
Deleteබලය ලැබීමත් සමගම ඒ හා බැඳී එන උද්ධච්චකම පිළිබඳ සජීවී උදාහරණයක්.
ReplyDelete"උපාධි ප‍්‍රශ්ණයකට ඉල්ලා අස්වූ ලොව එකම කතානායක රංවලයි.. අපි ඔහු වෙනුවෙන් වගකියනවා"
ReplyDeleteඔව්! උපාධියක් තිබෙන බව කියා, එම උපාධි සහතිකය ගෙනත් දෙන බව කියා, කතානායකධූරයෙන් ඉල්ලා අස් වී, උපාධි සහතියකය ඉදිරිපත් නො කළ, රටේ ජනතාව රැවැටූ ලෝකයේ ම මෙතෙක් ඇති වූ එක ම කතානායකවරයා තමයි මේ මන්ත්‍රීවරයා; ඔහු මෙයාකාර බොරුවක් කීවේ ඇයි ද යන්නත් එරංග ගුණසේකර නියෝජ්‍ය අමාත්‍යවරයා රටේ ජනතාවට කිව යුතු ය. එසේ කිරීමට නො හැකි නම් මේසා විශාල ලෙස වංචාවකින් ජනතාව රැවටූ පුද්ගලයෙකු වෙනුවෙන් පෙනී සිටීම කරන සියලු දෙනා ම රටේ ජනතාව රවටන වංචනිකයන් බව කිව යුතු ය. ඒ කියන්නේ වරද වසන් කිරීම හා වරද අනුමත කිරීම හේතුවෙනි. රටේ ජනතාවගේ පරමාධිත්‍යයේ බලය නො සලකා හැරීමක් බව කිවය යුතු ය. වසරක් ගත් වී ඇත. තව ම උපාධිය ගැන උත්තර නැත. රටේ ජනතාවගේ පරමාධිපත්‍යයට අපහාස නො කළ යුතු බව අවධාරණය කරමු. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කොමියුනිස්ට්නොවාදීන් පිළි නොගත්ත ද මේ රට පාලන බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රකාර ජනතා පරමාධ්පත්‍ය සතු බව අමතක නොකළ යුතු බව අවධාරණය කරමු.