‘25 වතාවක් කුණාටුව ගැන දැන්වූවා.. අපට මෙහෙම බැණුම් අහන්න බෑ..’ - කාලගුණ විද්‍යඥයන්ගෙන් නිවේදනයක්...

 


දිට්වා සුළි කුණාටුව පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිසි ලෙස නිකුත් නොකළ බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට එල්ල වූ විවේචනවලට ප්‍රතිචාර දක්වමින්, ශ්‍රී ලංකා කාලගුණ විද්‍යාඥයින්ගේ සංගමය විසින් නිල ප්‍රකාශයක් නිකුත් කර ඇත.

මෙම නිවේදනය මඟින් සංගමය දැඩිව අවධාරණය කරන්නේ, නොවැම්බර් මස 23 වැනි දින පටන් අවස්ථා 25 කදී සුළි කුණාටුව සම්බන්ධයෙන් බලයලත් පාර්ශ්වයන් දැනුවත්කිරීමට කටයුතු කර ඇති බවයි.

ඔවුන් තවදුරටත් සඳහන් කර ඇත්තේ, මෙම ආපදා තත්ත්වය හා දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරිත්වය පිළිබඳව සත්‍ය නොවන තොරතුරු රාශියක් සමාජය තුළ සංසරණය වන බවත්, මෙම මිථ්‍යා ප්‍රකාශ මඟින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ විශ්වාසනීයත්වයට හානි සිදුවන බවත් ය.

අදාල සම්පූර්ණ නිවේදනය මෙසේය.









13 Comments

  1. Naya Arapu Deranata Ake Purina One

    ReplyDelete
    Replies
    1. කුඹුක්කණ්December 12, 2025 at 9:56 AM

      මෙච්චර warnings දීලා සංගීත් එක්ක , සනත් ගුණතිලක එක්ක රංජන් එක්ක සෙල්ෆි ගහගහ හිටපු අනුරයගෙ කක්කා හෝදන ගමන්
      දෙරණට කෙලවමු.

      Delete
    2. ජෙප්පන්ට තාර්කිකව යමක් කියල දුන්නම ඕය වගේ කතා තමයි කියන්න ඉතුරු වෙන්නෙ. මුන්ගෙ ලොක්කොත් 3ර්ඩ් කලාස් මුනුත් එහෙමයි. මතක තියාගනිල්ල පවුල් පිටින් අසරන වෙලා ගිලිල මැරුවෙ උබලගෙ ආන්ඩුව උන්ගෙ නොහැකියාව සහ නොසැලකිලිමත් කම කියල. ඒක වහන්න දගලන උබල ඔක්කොමගෙ අත්වලත් ලේ...

      Delete
  2. කුඹුක්කණ්December 12, 2025 at 9:58 AM

    මේ ක දැන් හොඳටම පැහැදිලියි, වැඩ බැරිකාළකණ්ණියෙක් වැඩ ඉගෙනගනිමින් වැඩ කරන්න ගිහිං මිනිස් ජීවිත දේපල විනාශ කලා.
    ඒකෙන් වත් ඉගෙන ගත්තද කියල නං හිතන්න බෑ.

    ReplyDelete
    Replies
    1. Uba letter eka kiyewwada .. Kiyawala balapan hutto.. Thopi wege ewun ratatama sapayak

      Delete
    2. Dan igenagena vadak thiyanavada? Minissu marila.

      Delete
  3. යකෝ මුන්ම කියනවා සුලි කුණාටුව ගැන දන්වන්න ගත්තෙ 23 ඉදන් කියලා. විපක්ෂය උන් සුලි කුණාටුවක් එනවා කියලා දන්නෙ 12 ඉදන්. කලගුණ දෙපාර්තමේන්තුවටත් වඩා අධි තාක්ෂණික විපක්ෂයක්නෙ එහෙම බලද්දි ලංකාවෙ තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. Un machan wada karanne derane

      Delete
    2. Eke kiyala tiyena ekawath therum ganna bari uba gana dukaaaai. un kiyanne nov 23 idala. Vipakshe kiyanne Dec 12 idala. Therum ganna try karapan eka ekata wahalek wenne nathuwa

      Delete
    3. Eka man danagena thama kiwwe.. Opposition wada karanne Derane kiyala....Opposition kiwwa boru okkoma heliwuna

      Delete
    4. Ubata therenne nadda? Ditwah nama kunatuvata damme Nov 23. Eeta kalin 12 idala kunatuva enava yako. Eka thamai BBC ekath kivve.

      Delete
  4. Jvp are murders they don't cae about people. They were very busy with mud campaign & promoting their party. Anura is not a leader he is a liar & a coward. People like them are really curse to this country, because of him & his government many innocent people died. He should be sent to jail but can we get people who lost their lifes?

    ReplyDelete
  5. Kunatuvak mokak hari namakin enavanam vitharada Jeppo salakanne. Anik kunatu valata ganvathura enne nadda? Pow yako.

    ReplyDelete
Previous Post Next Post