දිට්වා සුළි කුණාටුව පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිසි ලෙස නිකුත් නොකළ බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට එල්ල වූ විවේචනවලට ප්‍රතිචාර දක්වමින්, ශ්‍රී ලංකා කාලගුණ විද්‍යාඥයින්ගේ සංගමය විසින් නිල ප්‍රකාශයක් නිකුත් කර ඇත.
මෙම නිවේදනය මඟින් සංගමය දැඩිව අවධාරණය කරන්නේ, නොවැම්බර් මස 23 වැනි දින පටන් අවස්ථා 25 කදී සුළි කුණාටුව සම්බන්ධයෙන් බලයලත් පාර්ශ්වයන් දැනුවත්කිරීමට කටයුතු කර ඇති බවයි.
ඔවුන් තවදුරටත් සඳහන් කර ඇත්තේ, මෙම ආපදා තත්ත්වය හා දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරිත්වය පිළිබඳව සත්‍ය නොවන තොරතුරු රාශියක් සමාජය තුළ සංසරණය වන බවත්, මෙම මිථ්‍යා ප්‍රකාශ මඟින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ විශ්වාසනීයත්වයට හානි සිදුවන බවත් ය.
අදාල සම්පූර්ණ නිවේදනය මෙසේය.








Naya Arapu Deranata Ake Purina One
ReplyDeleteමෙච්චර warnings දීලා සංගීත් එක්ක , සනත් ගුණතිලක එක්ක රංජන් එක්ක සෙල්ෆි ගහගහ හිටපු අනුරයගෙ කක්කා හෝදන ගමන්
Deleteදෙරණට කෙලවමු.
ජෙප්පන්ට තාර්කිකව යමක් කියල දුන්නම ඕය වගේ කතා තමයි කියන්න ඉතුරු වෙන්නෙ. මුන්ගෙ ලොක්කොත් 3ර්ඩ් කලාස් මුනුත් එහෙමයි. මතක තියාගනිල්ල පවුල් පිටින් අසරන වෙලා ගිලිල මැරුවෙ උබලගෙ ආන්ඩුව උන්ගෙ නොහැකියාව සහ නොසැලකිලිමත් කම කියල. ඒක වහන්න දගලන උබල ඔක්කොමගෙ අත්වලත් ලේ...
Deleteමේ ක දැන් හොඳටම පැහැදිලියි, වැඩ බැරිකාළකණ්ණියෙක් වැඩ ඉගෙනගනිමින් වැඩ කරන්න ගිහිං මිනිස් ජීවිත දේපල විනාශ කලා.
ReplyDeleteඒකෙන් වත් ඉගෙන ගත්තද කියල නං හිතන්න බෑ.
Uba letter eka kiyewwada .. Kiyawala balapan hutto.. Thopi wege ewun ratatama sapayak
DeleteDan igenagena vadak thiyanavada? Minissu marila.
Deleteයකෝ මුන්ම කියනවා සුලි කුණාටුව ගැන දන්වන්න ගත්තෙ 23 ඉදන් කියලා. විපක්ෂය උන් සුලි කුණාටුවක් එනවා කියලා දන්නෙ 12 ඉදන්. කලගුණ දෙපාර්තමේන්තුවටත් වඩා අධි තාක්ෂණික විපක්ෂයක්නෙ එහෙම බලද්දි ලංකාවෙ තියෙන්නෙ.
ReplyDeleteUn machan wada karanne derane
DeleteEke kiyala tiyena ekawath therum ganna bari uba gana dukaaaai. un kiyanne nov 23 idala. Vipakshe kiyanne Dec 12 idala. Therum ganna try karapan eka ekata wahalek wenne nathuwa
DeleteEka man danagena thama kiwwe.. Opposition wada karanne Derane kiyala....Opposition kiwwa boru okkoma heliwuna
DeleteUbata therenne nadda? Ditwah nama kunatuvata damme Nov 23. Eeta kalin 12 idala kunatuva enava yako. Eka thamai BBC ekath kivve.
Deleteනොවැම්බර් 12ස් වෙනිදා කාලගුණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා දෙරණට ඇවිත් අපදා කළමනාකරණ අධ්යක්ෂ ජෙනරාල්වරයත් ළඟ තියාගෙන චතුර සමඟ හාඩ් ටොක් එකේදි සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකියි කියල කිව්ව දේවල් රටට වලංගු නැද්ද?
DeleteJvp are murders they don't cae about people. They were very busy with mud campaign & promoting their party. Anura is not a leader he is a liar & a coward. People like them are really curse to this country, because of him & his government many innocent people died. He should be sent to jail but can we get people who lost their lifes?
ReplyDeleteKunatuvak mokak hari namakin enavanam vitharada Jeppo salakanne. Anik kunatu valata ganvathura enne nadda? Pow yako.
ReplyDeleteඔය අදිරාජ්ජවාදීන්ගෙ අනං මනං නම් ඕනේ නෑ
Deleteඅපි දාමු අපේ නං
ටිල්ලිං 77
ටිල්ලිං 78
ටිල්ලිං 79 වගේ