අපි වැලි කොට්ට ලක්‍ෂ එකහමාරක් ගහලා වැව් 65ක් හැදුවා...

 


ගං වතුර ආපදාවෙන් බිඳ වැටුණු වැව් ගොඩනැඟීමට වැලි කොට්ට එක්ලක්ෂ පනස්දහසකට වඩා භාවිත කළ බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.

"සමහරු කියනවා වැලිකොට්ට දාලා වැව් හදන එක හරි යන්නේ නෑ කියලා. අනුරාධපුරේ එක වැවක් වැලි කොට්ට 18 000ක් ගහලා අපි නවත්ගත්තේ. 

වැලිකොට්ට එක්ලක්ෂ පනස් දහසකට වඩා පාවිච්චි කරලා තියෙනවා අපි වැව් 65ක් හදන්න."

1 Comments

  1. වැලි කොට්ට වලට රෙ..ලා.වැස්ගසට ඟේ ගහගන යනවා.

    ReplyDelete
Previous Post Next Post