කොත්මලේ නැගෙනහිර කලාපයේ ආපදා රැසක් සිදු වී ඇති බවත්, එම ස්ථානවලට යැමට තිබෙන මාර්ග සියල්ල නාය ගොස් ඇති නිසා එම ස්ථානවලට ලගා විමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බව (30) දින මාධ්‍යට දුරකථනය ඔස්සේ සම්බන්ධ වෙමින් නුවරඑලිය දිස්ත්‍රික් පා.ම. අනුෂ්කා දර්ශනි මහත්මිය පැවසීය.
එම කලාපයේ නායගිය ස්ථානවල දැනට සිරුර 17ක් සොයා ගත් බවත්, එම සිරුරු කොත්මලේ ප්‍රාදේශීය රෝහලේ පශ්චාත් මරණ පරික්ෂනය සදහා තැම්පත් කර ඇති බවයි මන්ත්‍රිවරිය කියා සිටියේ.
ආපදාවෙන් පීඩාවට පත් කොත්මලේ නැගෙනහිර කලාපයේ ජනතාවට අවශ්‍ය ආහාරපාන ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා මගින් කොත්මලේ ගාමිණි විද්‍යෘලයේ ක්‍රිඩංගණය දක්වා රැගෙන විත් බෙදා හැරීමට පියවර ගෙන ඇති බවත්, පැවසූ මන්ත්‍රීවරිය කොත්මලේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙය ජාතික ආපදාවක් බවත්, මෙම අවස්ථාවේ කොත්මලේ අවට සියලු දෙනා නිවාසවලින් එළියට පැමිණ අවහිර වී ඇති මාර්ග යථා තත්වයට පත් කිරිමට දායක වන ලෙසයි.
රංජිත් රාජපක්ෂ

Lapaya muhudata bili demu. Ratata yahapatha uda weyi. Shapaya nima weyi.
ReplyDeleteමේක ජාතික ආපදාවක් නෙවෙයි JVP ආපදාවක්. තොපි නිසා රටට වැදුන සාපයක්. යකෝ මේක සිංහල බුද්ධාගමේ රට. තොපිට ඕන විදියට වෙනස් කරන්න බැහැ.
ReplyDeleteNot trying to take the advantage of the situation and deeply sympathise with the everyone effected. However we all should learn from our own mistakes. People who were very cleverly fooled and voted to this despotic only jealous group should know now. They boasted they have BSc, MSc, PhD and MPhil etc, but in real sense almost all the qualification they have seem to have is BA not Bachelor of Arts but the Sinhala word Ba.. meaning cannot do any bloody thing.
ReplyDeleteDon’t worry your red shirt brigade will immediately spring into action run and solve all the problems in no time. Even better than before this disaster. They are not their only to strike, sabotage, criticize everything others do, intimidate opponents and extreme case even killings.
ReplyDeleteEconomy should not be affected by natural disasters like covid, economy only get affected by natural disasters when incompetent people are power. Laws of Karma or god working in mysterious way.