ගෙවල්වලට වෙලා නිකං ඉන්න එපා.. ඇවිත් පාරවල් හදන්න..- මාලිමා මන්ත‍්‍රීනී

 


කොත්මලේ නැගෙනහිර කලාපයේ ආපදා රැසක් සිදු වී ඇති බවත්, එම ස්ථානවලට යැමට තිබෙන මාර්ග සියල්ල නාය ගොස් ඇති නිසා එම ස්ථානවලට ලගා විමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බව (30) දින මාධ්‍යට දුරකථනය ඔස්සේ සම්බන්ධ වෙමින් නුවරඑලිය දිස්ත්‍රික් පා.ම. අනුෂ්කා දර්ශනි මහත්මිය පැවසීය.

එම කලාපයේ නායගිය ස්ථානවල දැනට සිරුර 17ක් සොයා ගත් බවත්, එම සිරුරු කොත්මලේ ප්‍රාදේශීය රෝහලේ පශ්චාත් මරණ පරික්ෂනය සදහා තැම්පත් කර ඇති බවයි මන්ත්‍රිවරිය කියා සිටියේ.

ආපදාවෙන් පීඩාවට පත් කොත්මලේ නැගෙනහිර කලාපයේ ජනතාවට අවශ්‍ය ආහාරපාන ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා මගින් කොත්මලේ ගාමිණි විද්‍යෘලයේ ක්‍රිඩංගණය දක්වා රැගෙන විත් බෙදා හැරීමට පියවර ගෙන ඇති බවත්, පැවසූ මන්ත්‍රීවරිය කොත්මලේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙය ජාතික ආපදාවක් බවත්, මෙම අවස්ථාවේ කොත්මලේ අවට සියලු දෙනා නිවාසවලින් එළියට පැමිණ අවහිර වී ඇති මාර්ග යථා තත්වයට පත් කිරිමට දායක වන ලෙසයි.

රංජිත් රාජපක්ෂ            

6 Comments

  1. Lapaya muhudata bili demu. Ratata yahapatha uda weyi. Shapaya nima weyi.

    ReplyDelete
    Replies
    1. මහා එකා විතරක් නෙවෙයි NPP එකසිය ගනනම මුහුදට බිලි දෙන්න ඕනා. කාලකන්නි ඕපපාතික සමලිංගික බල්ලෝ සහ බැල්ලියෝ. හරියට පවුල් පසුබිමක් නැති, නියම කසාදයක් නැති තුප්පහි රට කරන්න ආවහම මේ විදියට සාප වදින්නේ නැතුව තිබුනොත් තමයි පුදුම.

      Delete
  2. මේක ජාතික ආපදාවක් නෙවෙයි JVP ආපදාවක්. තොපි නිසා රටට වැදුන සාපයක්. යකෝ මේක සිංහල බුද්ධාගමේ රට. තොපිට ඕන විදියට වෙනස් කරන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. සිංහල බෞද්ධයා ගෙ එකම රට .මහ ඒකා ඇවිල්ලා ජාති වාදය කියලා පාර්ලිමේන්තුවේ තර්ජනය කරන්නේ සිංහලයාට එහෙම කියලා සතියේ න් ප්‍රථිපල ලැබුණා. රට සිංහල බෞද්ධ නෙවෙයි කිව්වා ප්‍රාථමික යි කිව්වා බෞද්ධ පිළිවෙත් බුද්ධශාසන අමාත්‍යාංශය ඉවත් කලා දෑන් බොහොම පැහැදිලියි මෙක දේව ශාපයක් බව. මෙක ආ ප දව ක් නෙවෙයි දේව ප ලි ගැනීමක්.

      Delete
  3. Don’t worry your red shirt brigade will immediately spring into action run and solve all the problems in no time. Even better than before this disaster. They are not their only to strike, sabotage, criticize everything others do, intimidate opponents and extreme case even killings.
    Economy should not be affected by natural disasters like covid, economy only get affected by natural disasters when incompetent people are power. Laws of Karma or god working in mysterious way.

    ReplyDelete
Previous Post Next Post