සම්බා, කීරි සම්බා වී මිල වැඩි කරනවා..

 


රජය විසින් මෙවර කන්නයේ සිට කිරි සම්බා සහ සම්බා වී සඳහා ඉහළ මිලක් ලබාදීමට තීරණය කර තිබේ.

කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරැණාරත්න මහතා සඳහන් කළේ වගා හානියට පත් වූ සියලු ගොවීන්ට ලබන තිස් එක් වැනිදාට පළමුව වන්දි මුදල් ලබාදීම අවසන් කරන බවය.

ආපදා තත්ත්වයෙන් විනාශයට පත් ගොවිබිම් සියයට පනහක් නැවත වගා කිරීම් ආරම්භ කර ඇති බවද ඔහු සඳහන් කළේය.

නව වසරේ සිට බිත්තර වී නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම සඳහාද විශේෂ වැඩසටහන් ආරම්භ කර ඇති බවත් හෙතෙම තවදුරටත් පැවසුවේය.

1 Comments

  1. කයිය විතරයි, මී හරකා උම්බෑ කියනවා.

    ReplyDelete
Previous Post Next Post