අපි හිතන්නේ රන්වල හැප්පෙද්දි බීල නෑ... චෙක් නොකලේ ඇයි කියා පොලිසිය කියන්නෝනෑ...

 


අශෝක රන්වල මහතා සපුගස්කන්ද ප්‍රදේශයේදී රිය අනතුර  සිදුවූ අවස්ථාවේදී බීමත්ව නොසිටින්නට ඇති බවත් කෙසේ වෙතත් අධිකරණ වෛද්‍ය නිලධාරියා ඒ ගැන සිය වාර්තාව නඩු දිනයේ අධිකරණයට ඉදිරිපත් කරනු ඇති බවත් දෙරණ නාලිකාවේ විකාශය වූ "360" වැඩසටහනට එක්වෙමින් අදහස් දැක්වූ ඇමති නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 

දැනට රෝහල් ගතව ප්‍රතිකාර ලබන රන්වල මහතා සම්බන්ධයෙන්, බීමතින් සිටියාදැයි පරීක්ෂා කිරීම සඳහා යූරීන් සහ බ්ලඩ් සාම්පල් ලබාගෙන රස පරීක්ෂණයට යවා ඇති බවට තොරතුරු ඇති බවත් ඔහු පැවසීය. 

කෙසේ වෙතත් රිය අනතුර සිදුවී දින ගණනක් ගතවී තිබියදීත් රුධිර පරීක්ෂණ වාර්තාව ‌ෙනාලැබීම ගැන  ජනතාවට සැකයක් පවතින බවත්, පොලිසිය මෙම ප්‍රශ්නයට පිළිතුරු දිය යුතු බවත් ඇමතිවරයා සදහන් කලේය.

තම පුද්ගලික අදහස වන්නේ රන්වල මහතා බීමත්ව නොසිටින්නට ඇති බවත් කෙසේ වෙතත් අධිකරණ වෛද්‍ය නිලධාරියා ඒ ගැන සිය වාර්තාව නඩු දිනයේ අධිකරණයට ඉදිරිපත් කරනු ඇති බවත් කියා සිටියේය.

7 Comments

  1. අනේ පල ඩෝ යන්න. තොපේ රෙදි නෑ දැන්

    ReplyDelete
    Replies
    1. Ubalage kohomath nene

      Mahindage hile inna un

      Delete
    2. Mahinda kiwwe cheetha buwa neda?

      Delete
  2. thopita chande dei, mehema bull keliyoth. Gobba dostharaya

    ReplyDelete
  3. හොඳ වැඩේ පොලිසියට. දේශපාලුවන්ට පස්ස පැත්ත දීල ඇර ගත්තා නේද...??? දැන් දීපන් උත්තර ඇයි නොකරේ කියල.

    ReplyDelete
  4. අපි හිතන්නේ චන්දේ දිනනකන් තිබුන මොලේ දැන් තොපිට නෑ. උද්දච්ච කමයි, මරි මෝඩ කමයි, වාචාල කමයි විතරයි තියෙන්නේ දැන් තොපිට.

    ReplyDelete
  5. FUCKING BASTERED

    GET THE RIGHT AND CORRECT ACTION WITHOUT BULSHITTING IDIOT

    ReplyDelete
Previous Post Next Post