ආපදාවට ලොකුම සහනය අරන් ජයශංකර් ලංකාවට..

 


ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා ලබන සඳුදා (22) ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව වාර්තා වේ.

ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට, මෙම සංචාරය අතරතුරදී මෙරට ආපදා පසුකාලීන ප්‍රතිසංස්කරණ හා යථා තත්ත්වයට පත් කිරීමේ සැලසුම් වෙනුවෙන් ඉන්දීය රජයේ විශේෂ සහයෝගීතා පැකේජයක් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.

මෑතකාලීනව මෙරට ඇති වූ ආපදා තත්ත්වයන්ගෙන් පසු යටිතල පහසුකම් නංවාලීම සහ පීඩාවට පත් ජනතාව නගා සිටුවීම සඳහා ඉන්දියාවේ සහාය මෙහිදී නිල වශයෙන් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. 

සිය සංචාරය අතරතුර ඉන්දීය විදේශ අමාත්‍යවරයා ජනාධිපති ඇතුළු මෙරට ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් හමුවී ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳව ද සාකච්ඡා කිරීමට නියමිතය.

6 Comments

  1. Anura ta gema denna heduwe

    Den kapanna beri atha sibinawa

    ReplyDelete
    Replies
    1. අන්න ඒකයි.. ජයසන්ගර් නෙමේ මොන දීපන්කර් ආවත් අනුර ඉස්සරහ සයිලන්සර්.

      Delete
  2. අද්දැකීමක් නැති ජනපති ට ජනතාව මුලාකරන වැඩ පමණක් කලහැකි යි.

    ReplyDelete

  3. මාලිමා නායකයෝ 1989 දී ඉන්දියානු විරොදයක් පටන් ගත්ත .තරුනපිරිස එනිසා දහස් ගණනක් මරුන..දැන් ඉන්දියාව එක්ක ගිවිසුම් ගහනවා..මුන්ගේ දෙසන අහල මැරුන කොල්ලෝ පව් ..

    ReplyDelete
    Replies
    1. ඕවා මොනාද බන් අරන්තලාවේ භික්ෂු ගාතනය කරපු, මුතුර් වල පොලිසියේ 600ක් මරපු එකා තව 3000ක් සිංහල සෙබළු මරුවා කියලා ප්‍රසිද්ධියේ කියපු LTTE උප නායක කරුණා අම්මාන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක කරලා උට කැබිනට් අමෙතිකමකුත් දුන්නේ . LTTE පිල්ලෙයාන්ට මහා අමෙතිකම

      Delete
  4. ණය කන්දක් බලෙන්ම දෙනවා . අනුරට කියලා ලංකාව පාලමකින් ය කරලා ඉන්දියාවේ ප්‍රාන්තයක් කර ගන්න වාගේ

    ReplyDelete
Previous Post Next Post