අයවැය වරක් දෙවරක් නොව තෙවරක් පරාජය කළත් මාලිමා ආණ්ඩුවමයි..

 


අයවැය වරක් දෙවරක් නොව තෙවරක් පරාජය කළත් ඉදිරියට පවතින්නේ ජාතික ජන බලවේග පළාත් පාලන ආයතන බව නි. ඇමති චතුරංග අබේසිංහ පවසයි.

කොළඹ දී පරාජය කළේ, සෑම මන්ත්‍රීවරයෙකුටම ලක්ෂ පනහක ප්‍රතිපාදන ලබා දුන් ජනතාට බොහෝ පහසුකම් ලබා දුන් අයවැයක් බව ද බව ද ඔහු පෙන්වා දෙයි.

මෙම අයවැය පරාජය කළේ දේශපාලනික හේතු නිසා බව ද නි. ඇමති චතුරංග අබේසිංහ ප්‍රකාශ කරයි.

4 Comments

  1. What a joker you are just like Anura. We know he gave Briniyani party to win over members of Colombo Municipal council. Joke is on you man 🤣🤣🤣.

    ReplyDelete
  2. උඹ මහා විහිළු කාරයෙක් වෙලා නේ බං හැබැයි ඉතින් විහිළුවක් වෙන්නේ උඹලා ම තමයී

    ReplyDelete
  3. මුන්ගේ උද්ධච්ච කම දවසක depitinyai.

    ReplyDelete
  4. උම්බෑ. උම්බෑ. මම මී හරකා

    ReplyDelete
Previous Post Next Post