ඇමති සුනිල් හඳුන්නෙත්ති මහතා නිසා ගං වතුර ආපදාවට තත්ත්යට මුහුණ දීමට සූදානමින් සිටි අනුරාධපුර ජනතාවට බලවත් අසාධාරණයක් සිදුවූයේ යයි මිහින්තලා රාජමහා විහාරාධිපති වළවහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පවසති.
එහෙත් හෙලිකොප්ටරයකින් මඩකලපුවට ගොස් මල්වතු ඔයේ ජලය මඩකලපුවට දරාගත නොහැකි බව ඇමති සුනිල් හඳුන්නෙත්ති මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කළ බවත් උන් වහන්සේ පෙන්වා දෙති.
එතෙක් ගං වතුරට මුහුණ දීමට සූදානමින් සිටි ජනතාව අලුත් ආණ්ඩුව මල්වතු ඔය මඩකලපුවට හරවා ඇතැයි ද අනුරාධපුරය යට නොවනු ඇතැයි ද සිතුව ද නගරය සම්පූර්ණයෙන්ම යට වූ බව ද ධම්මරතන හිමි ප්‍රකාශ කරති.
මේ ආපදා අවස්ථාවේ අසත්‍ය පුවත් ප්‍රචාරය කරන අය හදිසි නීතිය යටතේ අත්අඩංගුවට ගන්නා බව ඇමති සුනිල් වටගල සඳහන් කළ බවත් ඒ අනුව ඇමති හඳුන්නෙත්ති වහාම අත්අඩංගුවට ගතයුතු බවත් වළවහැංගුණවැවේ ධම්මරතන හිමි අවධාරණය කරති.

හදිසියේම අධිරාජ්‍යවාදීන්ව හොද වුන ඩෝබියෝ.....ලපයා වගේ පුන්ච් අම්මගේ බඩ උඩ යන JVP සක්කිලි ........තිරිසන්නු
ReplyDeleteහදුන්නෙත්ති නෙවෙයි නඩු දාන්න ඔනේ
ReplyDeleteමේක හිතා මතාම වැරදියට පබ්ලිශ් කරපු දෙරණ ඇතුලු මාදය වලට
27 හෝ 28 අපදා උච්චතම අවස්තාවවේ දෙරණ හිතා මතාම හදුන්නෙත්ති ට්‍රොල් කරන්න මේක දැම්ම කිසිම නිවැරිදි කීරීමකින් තොරව.. මදුරු ඔයට මල්වතු ඔය කිය කියවෙන්නේ...
හදිසි ආපදාලමණාකරනයක යනින් ගමන් වචනයක් වැරදුනාම එක්කෝ මාද්‍ය වෙදීන්ටත් පොඩි මොල්යක් තියෙන්නේ ඕනේ
තබුත්තෙගම ආපදා ලක්වෙච්ච් මිනිස්සු න් ව තබුත්තෙගම අනාතයින් ලෙස නම් කෙරුවේ
25, 26, 27 දවස් වල උඹේ පාහර ජනාධිපතියා මොකද කර කර හිටියේ කියලා, උගේ ෆේස්බුක් පේජ් එකට ගිහින් බලල වරෙන්. පල ගිහින් බලල වරෙන්. උඹලයි, උඹලගේ සට්ටැඹි ටිකයි වරෙන් ඡන්දෙ ඉල්ලගෙන. අන්න එදාට දෙන්නන් උඹලට. ගංවතුර එනකන් බකන් නිලාගෙන ඉඳලා එනව මෙතන පණිවිඩකාරයට වෙඩි තියන්න.
Deleteමාදුරු /මල්වතු
ReplyDeleteමාධ්‍ය ආයත්න වලටත් ජාතික වගකීමක් තියෙනවා මේක නිවැරිදිතවය තහවුරු කරගන්න ඔනේම කෙනෙකුට වචනයක් වරදින්න පුලුවන්..
මල්වතු ඔය මේ වන විටත් ගොඩ ගලලා තිබ්බේ
මරණ 2000ක වැරදීමක්. සුලු වැරැද්දක් නේ..? ඕව මොනවද 60,000ක් මරපු උන්ට.
Deleteමල්වතු ඔය මඩකලපුවට හරවා කියලා නෙව්යි නේද කිව්වේ..
ReplyDeleteමඩකලපුවට යනවා මලවතු ඔයේ ගංවතුර ගැන බලන්න කියලා කිව්වේ
වළවහැංගුණවැවේ ධම්මරතන හිමි වහා අත්අඩංගුවට ගන්න ඔනේ දැන දැන බොරු කියනවාට
ඇත්තද? එහෙමද ආස..? ආපහු ගිහින් වීඩියෝ එක බලල වරෙන් වොශින්ටන් මහත්තයෝ. ඒ ගමන්ම උඹගේ පල්ලියේ පාදිලියන්ට මොකද වෙලා තියෙන්නෙ කියලත් හොයල බලාගෙන වරෙන්. උන් තාම නිදි ඒකයි.
Deleteඩෝබි සෙට් එක පරල වුනාට වැඩක් නෑ. ගොං කමට බෙහෙත් නෑ.
ReplyDeleteමහේන්ද්‍ර ප්‍රසාදිනී
ReplyDeleteමල් සුගන්දේ දම් සුගන්දේ සිල් සුළං රැල් පාවෙලා
ReplyDeleteසම්බුදුන් සම්භාවනීයයි සාදු සාදු වන්දනා //
මිහින්තලාවයි දහම් අමාවයි ශාන්ත අනුබුදු නාමයයි
කාට කාටත් මේ කියන්නේ ශාසනේ ඉතිහාසයයි //
රත්නමාලී සෑ රදුන් මේ බඹුන් පුජා ලබයි
මේ මහා ගල් මුල් කියන්නේ ඒ උතුම් අභිමානයයි //
මල් සුගන්දේ ....
රැල් නගා හෝ ගා ගලන්නේ ජාතියේ ජය පානයයි
සිංහලේ විකුමන් කියන්නේ මේ පොළොන්නරු දේශයයි //
දාගැබයි මහ මේඝයයි නිල්වන් ගුවන් ගැබ යාවුණේ
ගල් කුළින් සිත්තම් වුණාදෝ මෙත් සිහිල් කරුණා ගුණේ //
මල් සුගන්දේ ....
මහ රජුන් තුන් සිංහලේ මෙහෙමයි එදා දස්කම් කළේ
මේ උතුම් දහමින් තමා ලේ මස් පවා විස්කම් කළේ //
ධීරවීරයි පූජනීයයි නෑ නිමක් ගුණ ගායනේ
සිව් මහා දෙව්දුන් රකීවී මේ අපේ බුදු ශාසනේ //