"කවර අභියෝගාත්මක තත්ත්වයක් මධ්‍යයේ වුවද, මව සහ දරුවා වෙනුවෙන් ආයෝජනය කිරීමට රජය කිසිවිටෙකත් පසුබට නොවන බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පවසයි.
අමාත්‍යවරිය මේ බව සඳහන් කළේ දෙසැම්බර් මාසය තුළ ගර්භණී මව්වරුන් සඳහා රුපියල් 5000/= ක් වටිනා පෝෂණ දීමනාවක් ලබා දීමේ සමාරම්භක අවස්ථාවට ඒක් වෙමින් .
ආපදා තත්ත්වය සහ ළඟ එන උත්සව සමය පාදක කොටගෙන ලබාදෙන මෙම දීමනාව මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක වේ.
2025 නොවැම්බර් මස 30 වන දිනට පෙර මාතෘ සායනයන් හි ලියාපදිංචි වූ මව්වරුන් සහ මාස හතරකට නොවැඩි දරුවන් සිටින කිරිදෙන මව්වරුන් එක් වරක් පමණක් ලබා දෙන මෙම දීමනාවට හිමිකම් කියනු ලැබේ.
වැල්ලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ දී පැවැත්වුණු මෙම අවස්ථාවට කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශ ලේකම් තරංගනී වික්‍රමසිංහ මහත්මිය, වෛද්‍ය නිලධාරීන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ඇතුළු මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ නිලධාරීන් සහ මව්වරුන් එක්ව සිටියහ.

අන්න අරාබි රටවල්වල ශ්‍රී ලංකික කතුන් අන්ත අසරනවේලා හාම්පුත්තුන්ගෙන් කුටිකනවා, පඩි ලැබෙන්නේ නෑ වෙලාවට. ප්‍රශ්න කොඩයි. එ ගැන ඉක්මන් තීරනයක් ගන්න.
ReplyDeleteමේ ගෑනියේ නූගත් අඩුකුලේ අඩු අදායම් ලාබී රෙන්නෙ පුකේ ගූ නැහි හිඟන්නෝ හැමනිලා ලමයි හැදුවා නම් උන්ව නඩත්තු කරන එක බදු මුදල් ගෙවන මනුස්සයාගේ වගකීමක් වෙන්නේ කොහොමද? උන්ගේ වේසකම් වලට උන්ට දඬුවම් දීපන්. අපිව අල්ලන් කන්නේ නැතුව. දරුවා බරුවා ගගා හැමනෙන්නේ නැතුව. නැතම් උන්ට නොමිලේ වඳ සැත්කම් කරලා දාපන්.
ReplyDelete