පොලොව පැලුනේ ආණ්ඩුව කිවුව පචවලට..- තලතා

 


ආණ්ඩුව විසින් කරන ලද බොරු නිසා පොළොව පැලී ගොස් ඇති බවට තමා විශ්වාස කරන බව හිටපු අමාත්‍යවරියක වන තලතා අතුකෝරල මහත්මිය ප්‍රකාශ කරයි.

අද මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ඇය කියා සිටියේ, වත්මන් ආණ්ඩුව අත්තනෝමතික ලෙස අසත්‍ය ප්‍රකාශ කරමින් ජනතාව නොමඟ යවන බවයි.

"එය මගේ පෞද්ගලික විශ්වාසයයි. අපි නිකමට කියනවා නේ 'බොරු කියන්න එපා, පොළොව පැළෙයි කියලා!' සිදුවී ඇත්තේ එයයි. බොරු වැඩි කල් පවතින්නේ නැහැ" යනුවෙන් ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

යහපාලන ආණ්ඩුව සමයේ ගත් කැබිනට් තීරණයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා තමාට අල්ලස් කොමිසම වෙත කැඳවීමක් ලැබුණු බව ද අතුකෝරල මහත්මිය මෙහිදී පැවසුවාය.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සහ මෙවර මුහුණ පෑ හදිසි ආපදා තත්ත්වය අතර කිසිදු වෙනසක් නොමැති බවත් ආණ්ඩුව සිය වගකීම් පැහැර හැර ඇති බවත් පැවසූ ඇය මෙහි සියලු වගකීම් නිලධාරීන් මත පටවා පාලකයන්ට අත පිසදා ගත නොහැකි බවත් පැවසීය.

මෙවර  ජීවිත හානි අවම කර ගැනීමට ඉඩ තිබූ බවත් ස්වභාවික ආපදා වැළැක්විය නොහැකි වුවද තොරතුරු ලැබී තිබූ පසුබිමක එහි හානිය අවම කර ගැනීමට අවස්ථාව තිබූ බව තලතා ඇය අවධාරණය කලාය.

9 Comments

  1. Replies
    1. ඇයි මහින්ද ජාසිංහ බල්ලටත් මොන්ගල්

      Delete
  2. රට බන්කොලොත් උනේ කවුරු හොරා කාපු නිසාද ?

    ReplyDelete
    Replies
    1. මෝල්ටාවේ සල්ලි හංගපු නිසා

      Delete
  3. සහතික ඇත්ත

    ReplyDelete
  4. සුනාමි ආවේ ඇත්ත කියපු නිසා ද? බල්ටි තලතෝ

    ReplyDelete
    Replies
    1. ඒක මදි. වැහෙන්නෙ නෑ. නිකාං ෂවුත්තුවෙච්ච මාලු ඩෝබි

      Delete
  5. Bitter truth madam . Satambiyo cant understand this at all.

    ReplyDelete
    Replies
    1. උඹ දවල්ට කන්නේ මැඩම් ගෙ ගූ ද?

      Delete
Previous Post Next Post