‘සිරිමාවෝ’ අරගලය ගැන පරීක්‍ෂණ.. විදුහල්පතිගෙන් වාර්තා කැදවයි..


 කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ පසුගිය දා පැවැත් වූ වර්ණ ප්‍රදානෝත්සවයක දී සිදු වූ සිදුවීම සම්බන්ධ ව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.  

එම සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට විදුහල්පතිතුමියගෙන් වාර්තාවක් කැඳවා ඇති බවත්, අදාළ වාර්තාව ලද පසුව ඊට අදාළ උපදෙස් හා ක්‍රියාමාර්ග සම්බන්ධ ව කටයුතු කරන බවත්, අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා සඳහන් කර සිටියි.

7 Comments

  1. අද ලමයි එඩිතරයි, බය නෑ. අසාධාරනයට කැමති නෑ.

    ReplyDelete
    Replies
    1. Podi moda kamkuth thiyenawa

      Tharaheta exam karala beri unot
      1st class ganna puk*th dey lecturer ta

      Delete
  2. Her action is somewhat shameful ,

    ReplyDelete
  3. Education system must be punishment this child 5 years not enter any university in Sri Lanka.
    What ever right or wrong 'civil society must be following code and conduct...
    This behaviour wrong action and Disgusting 🫣

    ReplyDelete
    Replies
    1. බින් කුච්චන්ද ඉංගිරිසි ඉගැන්නුවේ

      Delete
  4. Education system must be punishment this child 5 years not enter any university in Sri Lanka.
    What ever right or wrong 'civil society must be following code and conduct...
    This behaviour wrong action and Disgusting 🫣

    ReplyDelete
    Replies
    1. මේ අර බික් කුච්චං නේ

      Delete
Previous Post Next Post