කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ පසුගිය දා පැවැත් වූ වර්ණ ප්‍රදානෝත්සවයක දී සිදු වූ සිදුවීම සම්බන්ධ ව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.
එම සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට විදුහල්පතිතුමියගෙන් වාර්තාවක් කැඳවා ඇති බවත්, අදාළ වාර්තාව ලද පසුව ඊට අදාළ උපදෙස් හා ක්‍රියාමාර්ග සම්බන්ධ ව කටයුතු කරන බවත්, අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා සඳහන් කර සිටියි.
අද ලමයි එඩිතරයි, බය නෑ. අසාධාරනයට කැමති නෑ.
ReplyDeletePodi moda kamkuth thiyenawa
DeleteTharaheta exam karala beri unot
1st class ganna puk*th dey lecturer ta
Her action is somewhat shameful ,
ReplyDeleteEducation system must be punishment this child 5 years not enter any university in Sri Lanka.
ReplyDeleteWhat ever right or wrong 'civil society must be following code and conduct...
This behaviour wrong action and Disgusting 🫣
බින් කුච්චන්ද ඉංගිරිසි ඉගැන්නුවේ
DeleteEducation system must be punishment this child 5 years not enter any university in Sri Lanka.
ReplyDeleteWhat ever right or wrong 'civil society must be following code and conduct...
This behaviour wrong action and Disgusting 🫣
මේ අර බික් කුච්චං නේ
Delete