සුනාමිය ආවාට මහින්දට බැන්නෙ නෑනෙ.. කුණාටුව ආවට අපට බනින්න එපා..

 


2004 වසරේ සුනාමිය පැමිණිමට කලින් පියවර නොගත්තැයි මහින්ද රාජපක්ෂ මහතාට චෝදනා නොකළ බවත් 2016 වසරේ ගංවතුර පැමිණි අවස්ථාවේ ඊට රනිල් වික්‍රමසිංහ මහතාට චෝදනා නොකළ නමුත් මෙවර කුණාටුව පැමිණි අවස්ථාවේ ආණ්ඩුවට චෝදනා කිරීම අසාධාරණ බවත්  ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික මහතා පවසයි.

අද පාර්ලිමේන්තුව අමතමින් ඒ මහතා මේ බව සදහන් කලේය.

"ජනතාවට දියහැකි සෑම දෙයක්ම ලබාදෙන්න කටයුතු කරනවා. ජීවිත නැවත ප්‍රතිස්ථාපනය කරනන් පියවර ගෙන තිබෙනවා. බිලියන 30 ට වැඩි මුදලක් වෙන්කරන්න පියවර ගත්තා.

අපිට ගලවා ගැනීමේ මෙහෙයුම් තවමත් සිදුවෙනවා. ලංකාවේ සියලු පාර්ශවයන් ගලවා ගැනීමේ කටයුතු කරගෙන යනවා. විදුලිය සහ මාර්ග අවහිරතා යථා තත්ත්වයට පත්කරන්න පියවර ගනිමින් ඉන්නවා. මූලික මාර්ග යථා තත්ත්වයට පත්කරන්න සේවකයන් කටයුතු කරමින් ඉන්නවාග රජය විසින් මුදල් අමාත්‍යාංශයෙන් ආධාර නිකුත් කරන්න ගිණුම් කිහිපයක් විවෘත කර තිබෙනවා. ඒ් සම්බන්ධයෙන් කිසිඳු ගැටළුවක් නැහැ. මෙය ලංකා ඉතිහාසයේ විශාලතම ව්‍යසනය වෙනවා"

28 Comments

  1. Thopi kiyanna puluwan hamadema a manussayata kiwwa tsunami hora kiwwa, eva tamai me thopita karakila enne, gotabaya hira kara aragala karala , swabhawa dharmaya ubalata danduwam kara, paw ape ahinsaka minissu thopi සොරොව් tika okkoma eka para arala dan rajaye නිලධාරීන් pita patawanava, hadapan dan rata nathnam gotabaya no 2 enne anura go home comming soon

    ReplyDelete
    Replies
    1. උබේ රැවුල කරකවන්න ගන්න මහන්සියෙන් බාගහක් ආපදා කලමනාකරනයට දැම්මනන්, මේච්චර විනාසයක් වෙන්නෙ නෑ.

      Delete
    2. මේ රැවුල දන්නේ නෑ චන්ද්‍රිකා මැතිණිය එතකොට ජනාධිපති කියල. ගෙදරින් එලවලත් තවමත් බය මහින්දටමයි

      Delete
  2. කුඹූක්කණ්December 3, 2025 at 4:53 PM

    තොපි මහින්දට බැන්න නැති එකක් කියපං බලන්න.
    උඹලගෙ සම්පූර්ණ දේශපාලනයම වුනේ මහින්දට බනින එකනෙ බං
    උඹනෙ මඩ බලකායක්ම හදං ඒක කරන්නෙ

    කොටින්ම අර උඹලම ඕඩර් එක දීලා පොලිසියෙන් දම්මලා බුදුපිලිමයක් අත් අඩංගුවට අරං , ඒකත් මහින්දට දැම්මනෙ බං උඹලා.
    නෙදකිං

    ReplyDelete
  3. For what else mahinda was nor blamed

    ReplyDelete
  4. Ane pala jeppa. Thopi mahinda mahaththayata monawada nokiuwe.

    ReplyDelete
  5. යුද්ධයකින් විනාශ උන රටක් මහින්ද, බැසිල්, ගෝඨාභය, අවුරුද්දකින් යුදධයක් තිබුනද කියලා හොයාගන්න බැරි වෙන්න සංවර්ධනය කලා! ඒක තමයි හැකියාව. අද තියෙන්නේ නොහැකියාව. පලිගැනීම තුල අතරමං උන නොහැකියාව.

    ReplyDelete
  6. වෛරය,ද්වේශය,පළිගැනීම,බොරු වාචල වලින් රටක් පාලනය කරන්න බැරි බව ලෝකෙටම ඔප්පු කලේ අනුර and the Clan🤌

    ReplyDelete
  7. මිනිස්සුන්ට බොරැ කියලා ඉරිසියාව වෛරය ඇතිකරලා බලයට ඇවිත් පාර්ලිමෙන්තුවෙන් ඉස්තරමිම කැම කකා කොටි ගනනක් වටිනා අළුත්ම වාහන ජනතාවගෙ මුදලින් අරගෙන සුර සැප විදින NPP ආණ්ඩුවෙ ඉන්න පිනා මන්ත්‍රිනරැන්ව ප්‍රතිකෂෙප කරමු හු කියලා පන්නමු. ගමෙ ඩොබින්ව ගමෙන් පන්නපු කොන්ද තියෙන ජනතාවට අපේ ප්‍රණාමය

    ReplyDelete
  8. This person do not know the history. Mrs Chandrika was the president during SUNAMI. Who sent these peoplke to the parlimant

    ReplyDelete
  9. 2005 ආපදා කළමනාකරණය පනත අනූව කැදවිය යුතු කමිටුව කැදවන්නෙ නැතුව , කරන්නෙ මොකක්ද කියල දන්නෙ නැතුව , ඉන්න කොට විපක්ෂෙන් දුන්න චාන්ස් එකක් තමයි
    හදිසි නීතිය පනවල හරි
    අපදා කළමනාකරණයට අවශ්‍ය නීතිමය පසුබිම හදා ගනිල්ල කියන එක
    දැන් රියදුරාට බූරුව කිව්ව වටගලය කියනව
    ඒකෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් අත් අඩංගුවට ගන්නව කියල

    ReplyDelete
  10. පැය කීපයක් තුල රට වටේ විරුද්ධ පාක්ෂිකයන්ගේ ගෙවල්ටික ගිනිතියලා මිනී මරන්න තිබුන සූදානම සංවිධාන ශක්තිය කෝ මේ ජිවිත බේරගන්න තිබුනා ...

    ReplyDelete
  11. ලොකු තාක්ෂන විපර්යාස කරන්න නේද කයිය ගැහුවේ
    Digital තාක්ෂණයෙන් නේද පම්පෝරි ගැහුවේ. ..
    අද රටම එකම මළගෙදරක්
    ආණ්ඩුව තමන්ගේ රැස්වීම් කැන්සල් කලානම් ඇයි උඹලට බැරිවුනේ අර මිනිස්සුන්ට කල්වේලා ඇතුව ආරක්‍ෂිත ස්ථාන වලට යන්න පණිවිඩ ටික දෙන්න
    හැම විදෙස් මාධ්‍යක්ම බොහොම කල්වේලා ඇතුව මේ ව්‍යසනය ගැන දැනුම්දුන්නා....

    ReplyDelete
  12. කයිය ඇරෙන්න වැඩපිළිවෙලක්, දක්ෂකමක්, පළපුරුද්දක්‌ නෑ
    රටක් කියන්නේ හිඟා කාලා පොහොසක් වුන පැලවත්තේ හිඟන පක්ෂ කාර්යාලය නෙමෙයි

    ReplyDelete
  13. ටිල්වින් ආතා ප්‍රමුඛ ජෙප්පනි,
    සුළි කුණාටු අපට එපා කියල මහා වැඩ වර්ජනයක් කැඳවමු.
    පාරවල් වහල ඉස්ට්‍රයික් කරලා කොලේටම අපේ වැඩ පෙන්නමු.

    ReplyDelete
  14. Me mal ##ya danne nea 2004 hitiye mahanda newai chandrika munge despalana denuma

    ReplyDelete
    Replies
    1. පුස්කාපු ඇවිදින පුස්තකාල

      Delete
  15. මල්වතු ඔය මඩකලපුවට යනවයි කියපු හඳුන්නෙත්තිලා වගේ මෝඩ සිපයියො ඉන්න පාපිසි ආන්ඩුවේ සුනාමිය එනකොට රාජ්‍යය නායකයා මහින්ද කියා හිතන් ඉන්න පොල්කෝම්බ තියෙන එකගැන පුදුම වෙන්ඩ දෙයක් නෑ.

    ReplyDelete
    Replies
    1. තමුන්ට පාන්ද?
      මල්වතු ඔය මඩකලපුවට තමා යන්නෙ.
      ඔබට වඩා අපේ ඇවිදින පුස්තකාල ඕව ගැන දන්නවා.


      Delete
  16. මුන් ඇවිල්ලා කට පාඩම් කරන ජාතියක්. මේ nursery set එක දැන් පන බයේ ඉන්නේ මුන්ගේ නොහැකියාව එළිවෙනකොට. මුන්ගෙ මහා එකා පහුගිය කලේ හැම ආණ්ඩුවක්ම විවේචනය කලා. University කොල්ලෝ කෙල්ලෝ මෝඩයෝ කරලා කළු පටි බැදලා පාරට ගෙනල්ලා උන්ව උසි ගැන්නුවා. union strike ඇති කලා. ආණ්ඩුකරන වැඩ විවේචනය කලා, කඩාකප්පල් කාරී මහෙයුම් දියත් කලා. මුන් කිසිම ඉතිහාසයක් ගැන දන්නේ නැහැ. ලස්සන ඉතිහාසය වලදාල මුන්ගේ නොතේරුම් කමට කට කියවනවා. මුන් දන්නෙ නැහැ සිරිමාවෝ කිසිම වියදමක් නැතුව බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව හදපු බව. පොල්ගොල්ල dam එක,JR ගේ කාලේ Mahaweli project Victoria dam, ප්‍රේමදාසගේ උදාගම් සංකල්පය, මහින්දගේ යුද්ධය නිමාව, අධිවේග මාර්ග සහ පාලම් සෑදීම, ගොටගේ Covid මර්දනය යන කරුනු කාරණා. JVP පැටිගිරිය බැලුවොත් 1970 චේගුවේරා කලබල, 1982-83 JVP කලබල, ඇරෙන්න කරපු දෙයක් නැත.

    ReplyDelete
    Replies
    1. ටිල්වින් ආතා ප්‍රමුඛ ජෙප්පනි,
      සුළි කුණාටු අපට එපා කියල මහා වැඩ වර්ජනයක් කැඳවමු.
      පාරවල් වහල ඉස්ට්‍රයික් කරලා කොලේටම අපේ වැඩ පෙන්නමු.



      Delete
  17. සුනාමිය එනකොට රටේ හිටපු නායකයා කවුදැයි මුන් දන්නෙ නෑ. අප රටේ විතරක් නෙවෙයි BBC වැනි ජාත්‍යන්තර මාධ්‍ය පවා ලංකාවට 500mm වැසි වැටෙන බව කිව්වාම වත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඒ ගැන අදාළ අංශ සමග සාකච්ඡා කළාද ?
    ඒවා අයිති මොන ඇමති ට ද?

    ReplyDelete
  18. මේ බූරුව දන්නෙ නෑ සුනාමි ආවෙ මහින්දගෙ කාලෙ නෙවෙයි චන්ද්‍රිකාගෙ කාලෙ කියලා.

    ReplyDelete
  19. ලක්මාලි පරට්ට් කිව්වෙ දෙරණ නාලිකාව දිලිත් සුලි කුණාටුවට් වගකියන්න ඕනෙ කියල. දැන් මණුසත් ද්‍රෙරණට ආපු කත්නෝරුවෙ හාමුදුරුවරුවන් මේකට වගකියන්න ඕන නොකීවොත් පුදුමයි.ඒකීත් මේවගෙ හුට්ටිගෙ බැල්ලියක් තමයි

    ReplyDelete
  20. මේ L- board set එක ඉන්න බලයෙ කොට,COVID ව්‍යවසනය ආව නම්, ඔබට මොකද හිතෙන්නේ ?

    ReplyDelete
  21. Buro mahinda kale thibbada communication cell phone internet useage thibbada.. uba upanne 2004 passe da dan tiyenne digital world 1k ekke owa kalin kiwa thopi dams tika open kele antima wele kiwa dewal ahuwe na eke nisa thama thopita baninne... me 4 iedala maka baliwa palayan kaalkkin anduwa

    ReplyDelete
  22. මු අන්තරේ නායකයා වෙලා ඉඳල තරුණ ජීවිත සහ රටේ අනාගතය සැහෙන විනාශ කළා. මුන් වගේ උන් තමයි දැන් රටේ අනාගතය කන්නේ. අඩුම ගැනේ අසරණ ලෙඩ්ඩුන්ට බෙහෙත් කරගෙන හිටියනම කරපු පවු ටිකක් හරි ගොඩ දා ගන්න තිබුනා. අපි තොපි වගේ පාරට බැහැල රට කන්නේ නැහැ.
    ඊළඟ චන්දෙදි 0.3% කරලා පෙන්වන්නම් ,

    ReplyDelete
Previous Post Next Post