කොත්මලේ ලොකු ශ‍්‍රමදානයක්...

 


දිට්වා සුලි කුණාටුවෙන් නායයැමට ලක් වූ කොත්මලේ රන්වන්තලාව මාවෙල මාස්වල හරහා නුවරඑලියට පිවිසෙන මාර්ගයේ විශාල කොටසක් නායයෑම හේතුවෙන් එම ප්‍රදේශයෙ ජනතාව දැඩි ලෙස පීඩවට පත් වී ඇත.

එම ප්‍රදේශයට වාහනයක් ධාවනය කිරිමට නොහැකි තත්වටක් උද්ගත වී තිබියදී තලවකැලේ ලිදුල නගර සභාව, කොටගල ප්‍රාදේශිය සභාව සහ එම පළාත් පාලන ආයතනවල සභාපතිවරුන් නාගරික මන්ත්‍රිවරුන් සේවකයින් බැකො යන්ත්‍රයක් රැගෙන ගොස් එම මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරනු ලබයි.

එම ප්‍රතිසංස්කරණ කටයුතුවලට ප්‍රදේශවාසීන්ගේද පූර්ණ ශ්‍රම දායකත්ය ලැබී ඇති අතර, එහි ආපදාවට පත් ජනතාවට ආරක්ෂක අංශ විසින් පා ගමනින් ගොස් ආහාර පාන සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබා දී තිබුණි.

රංජිත් රාජපක්ෂ

1 Comments

  1. elakiri. Wahama pellawathe doobi washinton balakayee siyaluma niwadu awalangu kala bawa gesette kara etha

    ReplyDelete
Previous Post Next Post